ඥානසාර හිමිට එරෙහි නඩුව යලි 31 වනදාට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන 31 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.මෙම නඩුව අද(24) කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මේ බව දැනුම් දී ඇත. 2016 01-25 දින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති අතර එය නිමවී … Continue reading ඥානසාර හිමිට එරෙහි නඩුව යලි 31 වනදාට